Wednesday, September 30, 2020

 



සෑම අක් වැස්සකටම පසු

සියක් වස් හංගාන උන්
ප්‍රේමයේ බිජුවට
ඉබේ පැලවී
සෙමෙන් මැළවී යයි...

පැල නොකරන්නෙමියි
කොතෙක් කල් දත් මුත්
යනෙන තැන්වල තවමත්
උසුලා ඇදෙමි

ප්‍රේමිය

ප්‍රේමය
Related Posts Plugin for WordPress, Blogger...