tag:blogger.com,1999:blog-958017062838787443.post3159522770433775744..comments2023-11-16T13:55:19.283+05:30Comments on අකූ: වෙද කඩේ ෂයිලොක්ලාඅකූ( Lahiru Yasas Akuratiyage)http://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-958017062838787443.post-14239533632923056172012-09-05T09:08:48.901+05:302012-09-05T09:08:48.901+05:30පාස් වෙන අය ඉතා දක්ශයින් විය යුතුයි.ඔවුන්ගේ සේවය ර...පාස් වෙන අය ඉතා දක්ශයින් විය යුතුයි.ඔවුන්ගේ සේවය රටට අව්ශ්‍යයයි.....ඒත් පාස් වෙන්නේ බැරි අයට ශ්‍රී ලන්කාව තුල රෝහල් වල සේවය කිරීමට ඉඩ නොදිය යුතුයි.මොකද ඒ වගේ කෙනෙක් අතින් රෝගියෙක් ගේ ජීවිතයක් නැති උනොත් ඒකේ වගකීම ගන්නේ කවුද...???පිටසක්වලයාhttps://www.blogger.com/profile/05533251060091335586noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-50173936785303809092011-12-05T19:51:42.052+05:302011-12-05T19:51:42.052+05:30අරුණ
“A/Lවලට bio කරන හැමෝම ආසයි medicine යන්න“
ම...අරුණ

“A/Lවලට bio කරන හැමෝම ආසයි medicine යන්න“

මේක වැරදි කතාවක් සහෝ. ගිහින් බලන්න විද්‍යා පීඨයකට කී දෙනෙක් පළමු පාරින් විශ්ව විද්‍යාලයට ඇතුල් වෙලා තියෙනවද, කී දෙනෙක් වෛද්‍ය විද්‍යාවට, ඉංජිනේරු විද්‍යාවට යන්න පුලුවන් ලකුණු තියෙද්දි ජෛවීය විද්‍යාව, භෞතීය විද්‍යාව හදාරනවද කියලා.

ඔබේ කතාව

“A/Lවලට bio කරන බහුතරයක් ආසයි medicine යන්න“

ලෙස වෙනස් කළ යුතුයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරඹීම ගැන මගේ විරුද්ධත්වයක් නැත. ඒත් ඊට උපරිම ප්‍රමිතියක් තිබිය යුතු බව තරයේ විශ්වාස කරමි.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-13911005850837210322011-10-23T20:44:11.806+05:302011-10-23T20:44:11.806+05:30mko kattiya sadde nattemko kattiya sadde nattesupun54https://www.blogger.com/profile/03592648166500141318noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-38854663043712305082011-10-15T09:30:06.782+05:302011-10-15T09:30:06.782+05:30Anonymous said September 10, 2011 3:19 PM<<&...Anonymous said September 10, 2011 3:19 PM<<< that anonymous must check about his brain cells..to compete with other universities in the world , island must take measures to develop gvt universities. rajarata medical faculty still dsnt have a prof unit to complete their final MBBS ,as a country we should invest mony to develop the quality of the gvt universities and there is no point of giving money to those idiots in pmc to compete with other universities. cz idiots in the pmc cannot compete with UK or AUS cz they are poor in knowledge and have low IQ level. word abt z scores .. in the island there is no equal facilities in education ,so z scores help produce doctors from the villages too. dude u cant say the best doctors produce only from the colombo area.in conclusion i must say we still need qualified quality doctors..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-68902808919227026912011-10-14T22:04:59.137+05:302011-10-14T22:04:59.137+05:304 anonymus september 10 th comment .mama hithanne ...4 anonymus september 10 th comment .mama hithanne oyage oluwe awlak tiyenawa .doc kenek ta onama awasthawaka onama kramayakta anugatha wenna puluwan wenna one nattha patient la ta treaments denna baa and patient kenek gana diagnosis akakata enna baa aka wath karaganna barinam hw cn sm one b a docter men gud 4 b a kon docter nt a doctersupun54https://www.blogger.com/profile/03592648166500141318noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-32144338355154890942011-10-14T21:57:17.721+05:302011-10-14T21:57:17.721+05:30aka thawma modayo 3 parak al karanna dila tiyenne
...aka thawma modayo 3 parak al karanna dila tiyenne
\supun54https://www.blogger.com/profile/03592648166500141318noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-18855478177608458292011-10-14T13:13:52.863+05:302011-10-14T13:13:52.863+05:30we need to get rid of the free education.we need to get rid of the free education.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-1112369844453993252011-09-11T15:42:53.406+05:302011-09-11T15:42:53.406+05:30private campus ගැන එතරම් විරොදයක් නැතත් මාලබ කරන්න...private campus ගැන එතරම් විරොදයක් නැතත් මාලබ කරන්නේ යන දේ ගැන ඇත්තේ සැකයකි. මෙවර ලක්බිම පත්තරයේ(2011/9/11) 3 වෙනි පිටේ ඇති ලිපියට අනුව S .B . මෙයට medical counsil එකේ අනුමැතිය අරගන්නා ආකාරය ඇසු විට මෙම සැකය දෙගුණ වේ.මගේ කතාවhttps://www.blogger.com/profile/13557564284291900737noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-57395145368706385792011-09-11T08:00:07.622+05:302011-09-11T08:00:07.622+05:30මේ රටේ ගොඩක් අයට අධ්‍යාපනයට ඉඩ නොලැබෙන්නෙ විශ්වවිද...මේ රටේ ගොඩක් අයට අධ්‍යාපනයට ඉඩ නොලැබෙන්නෙ විශ්වවිද්‍යාල වලට බඳවාගන්නා ප්‍රමාණය අඩු නිසයි. මේක වෙනස් කරන්න පුලුවන් public/private partnership වලින් විතරයි. උසස් අධ්‍යාපනය බලාපොරොත්තුවෙන, ලකුනු දශම ගනන් වලින් බැරිවෙන හැම කෙනෙක්ටම එය ලබාදිය යුතුයි. ගෙවිය හැකි අය ගෙවන්නත්, නැතිබැරි අයට ශිෂ්‍යත්වත් ලබාදෙනවානම් වඩාත් හොඳයි කියලයි මම හිතන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-62930735401304178742011-09-10T23:12:56.419+05:302011-09-10T23:12:56.419+05:30උපාධි අරගෙනත් මිනිස්සු මරණ රටේ ඔන්න ඔහේ ඔය කට්ටියත...උපාධි අරගෙනත් මිනිස්සු මරණ රටේ ඔන්න ඔහේ ඔය කට්ටියත් ඒකට එකතු උනාවේ.මෙච්චර කල් ලෙඩ්ඩු මැරෙනකොට ලෙඩාගේ/බෙහෙත් වල /හෙදියගේ නැත්තම් ගෙදර අයගේ පිට දාපු අයට දැන් තව අවස්ථාවක් එකතුවෙලා...ලෙඩ්ඩු ගැන හිතපු අය නැතුවම නෙමේ උපාදියට කලින් හරි පස්සේ හරි මනුස්සකම අමතක කරන සල්ලි ,මේ එක දොස්තර කෙනෙකුටවත් නොදී පහසුකම් ඔක්කොම දීල බලන්න මොකද කියන්නේ කියල? .කොහොම උනත් එදා වේද මහත්තයාගේ කරුණාව අද හුඟක් අයගේ නැහැ...නේද?ඉතින් අපි හම්බ කරොත් අපිට බෙහෙත් ගන්න පුළුවන් මැරෙන්න ඉන්නවනම් ඒක නවත්තන්න ඔය එක උපාධියකටවත් බෑ නේ.........Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-20535058929349020612011-09-10T22:59:08.087+05:302011-09-10T22:59:08.087+05:30උඹත් කට්ටියගෙ හෙන සංවේදී තැනක් මිරිකුවා නේද? බලපංක...උඹත් කට්ටියගෙ හෙන සංවේදී තැනක් මිරිකුවා නේද? බලපංකො ඔක්කොම වගේ තියෙන්නෙ ඇනෝ කොමෙන්ට්නෙ.

මට කියන්න තියෙන්නෙ මේකයි.ඒ ලෙවල් කියන්නෙ සාධාරණම ක්‍රමේ නෙමෙයි.ඒත් මෙඩිසින් යන එක A තුනකින් නැතුව රුපියල් ලක්ෂ හැටකින් තීරණය වෙනවානං ඒක පට්ටම චාටර් නේද?මොකද ඒ ලෙවල්වලින් බලන්නෙ ළමයගේ හැකියාව.ඒත් මාළඹේ කට්ටිය බලන්නෙ ළමයගෙ දෙමවුපියංගෙ හැකියාව.නමුත් කරුමෙට වගේ තාත්තගේ සල්ලි හම්බකරන මොළේ ළමයට එන්නෙ නෑ.එහෙම ආවනං ඌට පුළුවන්නෙ ඒ ලෙවල් පාස් වෙන්න.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-92218690259875336832011-09-10T22:44:13.682+05:302011-09-10T22:44:13.682+05:30Act 16/ ERPMලේසියි කියනවනම් ඒක බොරුවක්. exam pas...Act 16/ ERPMලේසියි කියනවනම් ඒක බොරුවක්. exam passලකුණු final MBBS දොස්තරලා ලියන ලකුණමයි. අවුලකට තියෙන්නේ මෙහෙ අය විශයන් 4න් 1ක් හරි repeat (fail)වුනොත් කරන්න ඕනේ repeat subject 1 විතරයි. ඒත් පිටරට ගිහින් එන අය ආපහු ඔක්කොම කරන්න ඕනෑ.අවුරුදු ගාණක් පිටරට ගිහින් ඉගෙන ගිහින් හුරු වුණාම මෙහෙ ක්‍රම වලට අනුගත වෙන එක හිතන තරම් ලේසි නෑ. අනික ගොඩාක් අය ගිහින් සැප විදිනවා නෙවේනේ. කන්නවත් හරියට නැතුව. ගෙදරින් බැහැරවෙලා. ඉතින් මෙහෙම සලකන්නේ මිනීමරුවොහරි හොරුහරි කියල හිතලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-19154633050701245212011-09-10T17:44:44.481+05:302011-09-10T17:44:44.481+05:30නිසි ප්‍රමිතියකින්, රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන ය...නිසි ප්‍රමිතියකින්, රජයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන, ප්‍රායෝගික පුහුණුව නිසි අයුරින් ලබා දෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට මම එකඟයි. නමුත් පේන විදියට මාලඹේ එක නිකම්ම හොර වැඩක්. උන් මුලින්ම කිව්වෙ ලංකාවේ අවුරුදු 2. රුසියාවේ අවුරුදු 3 කියලා. දැන් කියනවා උපාධිය දෙන්නෙ උන්මයි කියලා.
බලමු...

ඔය SLIIT එකේ කට්ටිය මෙතන කියන දේ තේරුම් ගන්න. තැන තැන රජයේ සරසවි වලට බැණ වදින එක නවත්වන්න. ඔබලාගේ ආයතනයේ ගරුත්වයට හානි නොකර ඉන්න. එයට නිසි තැන ලැබේවි නිසි පුද්ගලයන්ගෙන්. රජයේ වේවා පෞද්ගලික වේවා වැඩ දන්නවා නම් රස්සා තියෙනවා. නමුත් වෛද්‍ය උපාධිය වෙනස්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-2423347741037505122011-09-10T17:15:44.433+05:302011-09-10T17:15:44.433+05:30මෙන්න මේ ටික හොඳට කියවන්නකෝ .ඕනෑම දෙකට සුදුසුකම ලබ...මෙන්න මේ ටික හොඳට කියවන්නකෝ .ඕනෑම දෙකට සුදුසුකම ලබන්න ඒ රටේ දැනට තියන පිළිගත් ක්‍රමයෙන් ගොඩ යන්න ඕන. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලෙට එන්න දැනට තියන හැමෝම පිළිගත් ක්‍රම වේදය හරහා. ඒක තමයි A/L...හැමෝම A/L ලියනවා. ඒකෙන් ඉහලින්ම ලකුණු ගන්න අය වෛද්‍ය විද්‍යාලෙට තේරෙනවා. තේරෙන්න බැරි අය දෙවෙනි පාර තුන් වෙනි පාර A/Lකරලා එනවා. නිකමට හිතුවද ඇයි තුන් පාරක් ළමයෙක්ට A/L ලියන්න අවස්ථාව දෙන්නේ කියල? හේතුව තමයි මේ විභාගය ළමුන්ගේ දක්ෂතා මනින්න 100% සාධාරණ නොවීමත් , අසාධාරණයකට ලක්වෙන ළමුන්ට නැවත අවස්තාවක් ලබාදීමත්.ඔබ එකපාරින්ම ගොඩ යන්න තරම් දක්ෂ නොවුනත් ඔබට ඔබගේ අඩුපාඩු හදා ගෙන නැවත උත්සහ කරන්න තව අවස්ථා 2 ම දෙනවා..බොහෝ දෙනෙක් මේ අවස්ථා 3 ම අරගෙනත් තමන්ගේ ඒ හීනයට ආයුබෝවන් කියනවා. අකමැත්තෙන් උනත් මේ දේ පිළිගන්න වෙනවා .අවස්ථා 3k ලැබිලත් ඔබට ගොඩ යන්න අමාරුයි කියන්නේ ඔබ ඒ තැනට එන්න සුදුසු කෙනෙක්ද කියල ඔබම කල්පනා කරලා බලන්න. දිගින් දිගටම අසාර්ථක වෙන කෙනෙක් වෛද්‍ය වරයෙක්ට ගැලපෙන්නේ නෑ නේද? එක නිසා තියන system ඒකෙන් ගොඩයන්න පුළුවන් පුද්ගලයට තමයි දක්ෂයෙක් වෙන්නේ. ඔබ A/Lඅසාධාරණයි කියල ඒ විභාගය 1 ,2 පාරක් කරලා බැරිඋන තැන සල්ලි වියදම් කරලා ඒ උපාධිය ලබා ගන්නවානම් ඔබ කොයි තරම් සාධාරණ ද බලන්න...

A/Lවලට bio කරන හැමෝම ආසයි medicine යන්න. එත් ඒ හැමෝවම රටට doctors ලා විදිහට අවශ්‍ය නෑ. අවශ්‍ය ප්‍රමාණය වැඩිම ලකුණු වලින් තේරෙනවා. කල්පනා කරලා බලන්න .ඔබ ලංකාවේ A/L පාරක් කරලා බැරි තැන මුදලට වෛද්‍ය උපාධිය ගන්නවා කියන්නේ A/Lසහතිකේ මුදලට ගත්ත වගේ. මෙහෙම ගියොත් අනාගතේ විබාග කියනදේ මේ රටේ දුප්පත් ජනතාවටම සීමා උන දෙයක් වේවි .අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරි . මේ රටේ දේශපාලනය ඈතුලුව බොහෝ දේවල් කරන්න උගත්කමක් අවශ්‍ය නෑ ,...එත් අඩුම තරමේ වෛද්‍යවරයෙක් වෙන්නවත් උගත්කම අවශ්‍ය බව පිළිගන්න. මිනිස්සුන්ගේ උගත්කමට, දක්ෂතාවයට තැනක් දෙන්න....Arunanoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-51968243235187163962011-09-10T16:23:44.153+05:302011-09-10T16:23:44.153+05:30kaala kanniyo kauda kiyala meh rate ahinsaka duppa...kaala kanniyo kauda kiyala meh rate ahinsaka duppath lamai kiyai... mecchara kal free education ekata pin sidda wenna aata pitisara gammaana walin ugathu bihiuna... meeka mooda sallala lamai inna mudalalilata balan inna bari una.. e golla hitan hitiye meka wenas karala doctorsla, engineersla loku paul walin witarak hadanna...
onna 1st step eka PMC, SLITT wage ewa daala patan gatta... SB matituma kiyanne meh patan gatta witarai tawa enawa kiyala...
onna okai malliya oyata notherena kaalakanni kamaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-51445394072048110332011-09-10T16:10:26.493+05:302011-09-10T16:10:26.493+05:30Mehe igenaganna baruwa rata giyapu, ayeth mehe enn...Mehe igenaganna baruwa rata giyapu, ayeth mehe enne nathuwa e ratawal wala hondin hambakarana mage yaluwan gana mata sathutak hithuna.

Kalakanniyoth ekka kalgewanna wenne naa e gollanta. Adhyapanaya sulutharayakage buudhale wenne naa e ratawal wala. Niyama nidahasa ekai.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-82672675129537339152011-09-10T16:09:29.667+05:302011-09-10T16:09:29.667+05:30This is for Mr.Anonymous (whose comment appears as...This is for Mr.Anonymous (whose comment appears as the 9th comment), who does not even know how to respect people in public.

In each and every sentence of your comment, you have clearly depicted your ignorance as well as arrogance. All that we can do is to be merciful towards your childish talks which are decorated by some elegant English wordings.

Having started to criticize what is expressed in this blog post, you have made yourself a mess. It's so disgusting to comment even. Think more than twice before you post something as it can sometimes reveal your nudity and infancy, which is already apparent.

I have no need to argue with someone like you and change your ideas which I will not do and which is impossible, but I just needed to make you realize the importance of talking up to the point rather than going wild with some lunatic wordings.Lakshitha Chathurangahttps://www.blogger.com/profile/15544421457459283464noreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-24635018800519233432011-09-10T16:09:02.713+05:302011-09-10T16:09:02.713+05:30machan SLITT yanna 80,000 unata PMC course eka lak...machan SLITT yanna 80,000 unata PMC course eka laksha 65i.... meh rate lower middle class aya dan harima posath neh :P ane malli ayeth poddak hitala balannaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-75959694669604018332011-09-10T16:03:45.331+05:302011-09-10T16:03:45.331+05:30yep Mr. oyalage parents la tax gewanna ati.. eth a...yep Mr. oyalage parents la tax gewanna ati.. eth amataka karanna epa 1 weelak kaala jeewath wena higanno pawa tax gewanawa...
e tax money walin mata wagema oyatath AL wenakam aurudu 13k meh rate minissu igannuwa.. oyala e kaale meh rate minisunge tax money walin hoda hati pissu keliya,jolly damma. api e tax money walata watinaakamak denna igena gatta... ekada oyala oya kiyana irisiyawa...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-68982607550145242092011-09-10T15:55:45.108+05:302011-09-10T15:55:45.108+05:30Machan mathaka thiyaganna, me rate palamu panthiye...Machan mathaka thiyaganna, me rate palamu panthiye businesskaarayo thamange lamai rata yawalai ugannanne. Api wage lower middle-class ewunta thamai yana ena man naththe. Apey ammalata semester ekakata 80,000 hoyanna puluwan, eth apiwa rata yawanna tharam salliyak naa. Umbala apiwa kanne nathuwa oya rata yana loku lokkanta burapanko.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-59026895348113269702011-09-10T15:52:12.597+05:302011-09-10T15:52:12.597+05:30The most unfair thing in this whole debate is that...The most unfair thing in this whole debate is that you guys get to go to university FREE because MY parents pay taxes, and when my parents try to give ME an education you oppose that.

Education in Sri Lanka is a privilege, yet the same people who make the system possible with their hard earned tax rupees can't educate their own children because of 'irisiyakaarayo'Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-8025517234177730102011-09-10T15:51:13.731+05:302011-09-10T15:51:13.731+05:30onna oka theruna nam ati(mole adu eka)...
eka ni...onna oka theruna nam ati(mole adu eka)...

eka nisa tama malli SLITT eke term ekata 80,000 gaane deela igena gannakota.. oyata wada hoda results AL wala aran ammata tatta salli nati nisa gowitanak karagena inna wenne...
igena ganna hoda salli tiyena oyala wage posh ayata witarai neh neda malli)))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-70944541763069398932011-09-10T15:45:26.273+05:302011-09-10T15:45:26.273+05:30Deffa deffa, mata mole adui. Jeshta uththamayanta ...Deffa deffa, mata mole adui. Jeshta uththamayanta jayawewa. :P

Podi Google search ekak daannako 'condescending' kiyana wachane theruma hoyaganna.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-67143927827391421762011-09-10T15:36:50.691+05:302011-09-10T15:36:50.691+05:30SLITT eke, igena ganna asa mallita kiyanne :
occha...SLITT eke, igena ganna asa mallita kiyanne :
occharama igena ganna asawak tibba nam tawa 1 paarak AL liyala katubedde hari, pere hari engineering yanna tibba neh.. eka neh gov eken AL 3 paarak liyanna deela tiyenne...
malliyo SLITT gihin status wadi karaganna bari unata PMC eke kattiya docala wenne yanne ammala tattalage status walata hariyanna status hdaganna.. poddak ahala balanna( SLITT eka lagama neda okath tiyenne)
oyage igena ganna asa mola gediyen poddak hitala balanna.. therenne nattam itin monawa karannada....dewiyo hamootama eka buddiyama deela naa neh :PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-958017062838787443.post-44624049228570486052011-09-10T15:21:30.174+05:302011-09-10T15:21:30.174+05:30ප්‍රශ්න වලට උත්තර පේලි හතරෙ ඇති.වෙනස් මත ගෞරවයෙන් ...ප්‍රශ්න වලට උත්තර පේලි හතරෙ ඇති.වෙනස් මත ගෞරවයෙන් බාරගන්නව.හැබයි එක දත්තයක් දෙන්නං.විදේශ උපාධිධාරීන් රාජ්‍ය සේවයට ඇතුල්වෙද්දි ලියන විභාගෙ මෙහෙ විභාගවලට සාපේක්ශව පහසු එකක්ව තිබියදීත් එයින් සමත්වන්නේ වසරකට 10%ටත් අඩු ප්‍රතිශතයක්.ඉනුත් බහුතරය පලවන වර නෙවෙයි.තත්වය එහෙම තිබියදී මේ විභාගය අවලංගු කරන්න පිඹුරුපත් මේ වෙනකොටත් හැදිල ඉවරයි.අකූ( Lahiru Yasas Akuratiyage)https://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.com