Friday, April 15, 2011

මම ලහිරු.මේ මගේ බ්ලොග් එක.අනේ මන්ද මට මේ කොම්පියුටර් විජ්ජා ගැන නං ඒ හැටි තේරුමක් නෑ.පටන් අරන්ම බලන්න හිතුවා.එහෙනං මීට පස්සෙ පුලු පුලුවන් හැටියට මේකෙං හම්බෙමුකෝ.එතකං සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.

2 comments:

  1. niyamai malli,mage suba pathum, mehema yan mehema yan.:D

    ReplyDelete
  2. දිගු ගමනකට සුපැතුම් මල්ලී!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...