Wednesday, June 8, 2011

එන්ජින් ඩ්‍රයිවර් සහ සැමියා


හෝන් පාරට
හුඟක් ගෑනු හැරුනට
මේකි නෙවෙයි හෙලවුනේවත්


වෙනදත් රන්ඩු උනාම
පනිනව කියනව
ඒත් අද? 


1 comment:

  1. රිදුණු හිතක දඩබ්බරකම. ලස්සන පදවැල.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...