Friday, July 1, 2011

Guidelines For Love


බෙදන්නයි ඕනෙ බදනවට වඩා..
ප්‍රාශ්වාසයයි ඕනෙ ආශ්වාසයට වඩා..
නකුට වනන්නයි ඕනෙ ලෙවකනවට වඩා..
තරුවක් වෙන්නයි ඕනෙ හඳක් වෙනවට වඩා..
දිගේලි කරන්නයි ඕනෙ කූඩු කරනවට වඩා..

8 comments:

  1. ?complecated.................??

    ReplyDelete
  2. කිව්වත් වගේ මාරම සංකීර්ණ කතාවක් නේ.මොකෑ උනේ ?

    ReplyDelete
  3. මොකක්ද කියන්න හදන්නෙ .......
    අඤ්ඤකොරොස් ......

    ReplyDelete
  4. කියල වැඩක් නෑ... ආදරේ කියන්නෙ සීමාවන්ටවත් ආත්මාර්තකාමීකමටවත් නෙවෙයි... සුපිරියි...

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්....

    ReplyDelete
  6. ඔය කිව්වට............නේද?

    ReplyDelete
  7. නියමයි... සරළයි.. ඒත් ගැඹුරුයි..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...