අකූ
Friday, October 14, 2011
එතකං පාවෙන්න
එන්න යන්න ඔරු පදින්න
ගලන් නෑලු දැන් ගඟ
වැහිලලු අන්න මෝය කට
සනීපෙට පාවෙතෑකි එක තැන
මොකට දුවනවද දාඩිය හල හල
වැලි කඳු හාරල හති වැටෙන්න
ඉවසුවොත් නාකද වාරකං යනකං
එතකං පාවෙමුකො කලපුවේ අපි ඉතින්
2 comments:
Unknown
October 14, 2011 at 2:59 PM
ලස්සන කවිපෙළක්...
Reply
Delete
Replies
Reply
සිත් අහස
October 14, 2011 at 6:43 PM
හැමදාම වගේ හරිම ලස්සනයි අයියේ.. ..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
නොතිත් සිතඹර අරා...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවිපෙළක්...
ReplyDeleteහැමදාම වගේ හරිම ලස්සනයි අයියේ.. ..
ReplyDelete