Saturday, December 17, 2011

නොගිය පාර





ඉස්සර දවසක
පා අවසඟ වී
නොහැරුනු පාරක්
හමුවිය එසැනෙන

අත් හල අත්තල
අද දෑඟිලි බැඳ
නුදුටියි නොසිතමි
අප අන්සතු මුදු  


           

1 comment:

  1. නොගිය පාරවල් ජීවිතයේ බොහොමයක් හමුවෙනවා..ඒ පාරවල් අලුත් අත්දැකීම් මවනවා..හුරුබුහුටියි ලස්සනයි අර්ථ සම්පන්නයි කවිය

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...