Sunday, August 5, 2012

සිතිවිලි



















සිතිවිලි කොනෙන් හිල් විද
අමුණන්න
කම්මැලිය මට....
කඳුවලින් ඉපදුනු
කදුරු පත්ලෙන් හම්බුනු
අසම්පූර්ණව සුමට
රවුම් බර පැදියක්
අතට අහුවුනු සිතිවිලි එක දෙකක් මත
තබාලමි මම...
ඒ කඳු සුලඟට
ජනේලය නොවසාම



7 comments:

  1. මට මේක තේරුනා මදි යාලු :(

    ReplyDelete
    Replies
    1. තේරෙන්න තරම් මුකුත් නැහැ යාලු. හිතට ආපු සිතිවිල්ලක් නිකම් ඔහෙ ලීව

      Delete
  2. සෑහෙන කාලෙකට පස්සේ කවියක් ලියලා.
    මොකෝ පහුගිය ටිකේ උනේ ?

    ReplyDelete
    Replies
    1. මොකද උනේ කියල කවියෙම කිව්ව ඔන්න.හොස්ටල් එකේ ඉඳෙන්නත් එපායැ බ්ලොග් පෝස්ට් දාන්න.

      Delete
  3. ඒ ගානට කරලත් ඔය ලියන ඒවා මදෑ....

    ReplyDelete
    Replies
    1. අප්පේ කොහොමෙයි ජීවිතේ...බ්ලොගෙන් දැක්කොත් මිසක ලඟකදි දැක්කෙවත් නැහැ නෙව

      Delete
  4. මේක මන් කිපසැරයක්ම කියෙව්වා.. ඒත් කිසිම අදහසක් එන්නේ නැ..
    මට හිතෙන්නේ තමන් කරන් දෙයින් ම අලස වුනු කවියෙක් ගැන..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...