Thursday, October 11, 2012

විල් මනාලිය















නාඹර විල් තෙර අසබඩ
දිලිසෙන හිම කැට අවුලන
බිරියෝසා යුවතී
නුඹෙ නීල පෑ දෙතොල් හස මුසු
කියත් පවත් යළිඳු සරත්
නේන ඉඟි මට







2 comments:

  1. නේන බව කියනවද? නේන ලෙස ඉල්ලනවද? කියලා වැටහුනේ නැත

    ReplyDelete
  2. ලස්සනයි :)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...