Friday, November 2, 2012

මායා මැතිනිය


මායා මැතිනියෙනි
බොන්සායි කල මැන
මාවත්
මේ කඳු අතර
හැමදාමත් වහින
දිය ගලන
දෙණි අතර
කාලය දියව
සමබිමේ ගලන අපූරුව
පිල්ලමකුදු නොහෙලා
බලා හිඳින්නට



3 comments:

  1. දිනුකට ආව ප්‍රශ්නෙමයි. කවුද මායා???

    ReplyDelete
  2. හ්ම්.............
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...