Friday, October 11, 2013

හැංගිමුත්තං



කවි පබඳින්නෝ සිටිත්
පදපේලි වල හැංඟී
කවියෙ මා නොසොයන්න
හිමිකම් අත් හළ පුවරු ඔසවාන
කාටත් හොරා
පද සමහරක පිටුපස
කවුරුන් හෝ සොයා එනතුරු 
නො ඉවසිල්ලෙන්

2 comments:

  1. සාහිත්‍ය යනු අර්ථ රසාස්වාදන කෘත්‍යකි. එහි නිමැවුමක නිමැවුම්කරුවා සිටිය හැකි මෙන්ම නොසිටියද හැක

    ReplyDelete
  2. මටද කිව්වේ? හරි හරි මීට පස්සේ අහන්නෑ ඕං.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...