Tuesday, January 21, 2014



රැස් බාගත් ඉර තනියම
සොහොන් කොතක පෙඳ සූරත
අබැට මිටක් අඳුරට පෙර
නොසොයා හිඳ ගිමන් හරිත

1 comment:

  1. අබ හොයන්න අමාරුයි කුරහන් වත් හොයාගන්න පුලුවන් වුනොත් ගොඩ.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...