Sunday, February 2, 2014

ඉරට්ටක එල්ලී ලූල්ලුම තුන්දෙනෙක්
ඉඩ මදියි තදබදයි අනෙකු හා තෙරපෙමින්
පැද්දි පැද්දී කොනක සයිකලේ හැඬලයේ
අහා යන හැටි අගෙයි ගොම්මනේ ගමගෙදර

2 comments:

  1. ලූලන් පෙතියන් වගේ
    උන්නැහැ කාටවත් අගේ
    හරකුන් ගියොත් මහමගේ
    අන්න ඌට නම් නැමේවි..

    ReplyDelete
  2. ලස්සනයි ඔයාගේ කවි ලියන රටාව ටිකක් වෙනස් වගේ, මම් එකට කැමතී

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...