Saturday, September 2, 2017

ආදරේ පිස්සුවක්




පෙති කැපුනු ඉරු කිරණ තණ පලස් සිඹිනකොට

ඒ දිගේ ලදල්ලක් සේ සිතැඟි එතෙනකොට

හැන්දෑව බීරිමෙන් ආතුරව පෙඟෙනකොට

ආදරේ පිස්සුවක් නොවුනොත් තමයි පුදුම



2 comments:

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...