Sunday, June 14, 2020





ගැඹුරු දියකට ගලක් විසිකර
රළක් නම් තව ඉපදුනේ නැත

තවත් ගැඹුරට එයත් ගිලගෙන
කිසිත් නූනා සේම ඉනු හැර




3 comments:

  1. ගලක් වැටුනාම රළ කීපයක් ඇතිවෙනවා නේද මචං. පොඩියි තමයි ඉක්මනට නැති වෙනවත් තමයි. අපි ඒක දිහා බලන විදිහ අනුව තමයි.

    ReplyDelete
  2. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...