Sunday, June 14, 2020





ගැඹුරු දියකට ගලක් විසිකර
රළක් නම් තව ඉපදුනේ නැත

තවත් ගැඹුරට එයත් ගිලගෙන
කිසිත් නූනා සේම ඉනු හැර




2 comments:

  1. ගලක් වැටුනාම රළ කීපයක් ඇතිවෙනවා නේද මචං. පොඩියි තමයි ඉක්මනට නැති වෙනවත් තමයි. අපි ඒක දිහා බලන විදිහ අනුව තමයි.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...