Sunday, February 7, 2021

 වෙලාවකට දිගවැඩියි ජීවිතය

මහන්සියි හිතින් හති ඇරලාම
නොකියාම නොහිතාම ඇවිදීම
නැවතීම තමයි හරි බුදුවීම

කවුලුවක් නැති ටැමක තනිවීම
පතුල් නැති සයුරු තෙර කිමිදීම
මං මැකුනු වන පෙතක
සෙල් කවක් වාගේම
නොකියවී ඇස් දුරින් වැලලීම හිම්වීම

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...