Tuesday, June 21, 2022


මෘදු සිහින් ස්වරයකින්
නින්නාද අඩ සිහිනෙක
තැලෙයි කිණිහිරක්
ගව් කීපයක් එපිට
ඊයේ වාගේම
නොපහන් ස්මරණයකි රිදුම් දිය යුතු
මිහිදුමක හොල්මන් කරන
"රිදුනාම මට මොකද"
ආඛ්‍යානයෙන්...
ඝන අදුරු කවි පබලු
නිම්නයේ විසිරුවන

නූන සේ මේ කිසිත්
දුක්මුසුම තානයක
තැලෙයි ඒ කිණිහිරම
එක් දහස් එක්‍ රැයම
 

No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...