Sunday, June 5, 2011

කල්වාරියේදී



හදවත් කුරුසියේ
ප්‍රේමය ඇණ ගැසූ
නුඹ වෙනුවෙන් 
මතු භවයෙක හෝ
උත්ථානය ලබමි මා

3 comments:

  1. ම්ක පෝස්ට් එකක් විතරක්ද නැත්නම් උබේම අත්දැකීමක්ද??
    එකෛනෙකින් වෙන්වෙච්ච දේවල් දෙකක් කාටවත් වෙනසක් නොදැනෙන්න එකතු කරපු විදිය හරි අපූරුයි යාලුවා...

    ඒ විදියට උබත් උබේ ආදරියත් එකතු වේවා කියලා ප්‍රාර්තනා කරනවා..(උබේ අත්දැකීමක් නම් විතරක්)

    ජය වේවා මම "සුරන්ගනාලෝකය" ලියන යසියා

    ReplyDelete
  2. ජීවිත අත්දැකීමක්ම කියන්න අමාරුයි.අපිට අපෙ යාලුවන්ට ජීවත් වෙනකොට මෙහෙම හිතෙන අවස්ථා ඕන තරම්.නමුත් ලබන ආත්මෙදිත් පතන්නෙ ඔයාව විතරය් කියල ඒ වෙලාවට හිතුනට මේ ආත්මෙ දාල යන්න බැරි තරම් ලෝබ හිතෙන ආදරයන් අපිට පහුවදාම හම්බෙනව හුගක් වෙලාවට.:)

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...