Friday, June 24, 2011

නිරුත්තර


අම්මේ.....
ඇස් ඇරල උත්තර දීපංකෝ

ලොකු උනාට
අපි නෙවේ නේද
කැලේ දිගම සත්තු....? 

3 comments:

  1. වරද කාගෙද? අලි ගණන් ගන්නැති කෝච්චිද? කෝච්චි ගණන් ගන්නැති අලි ද?

    ReplyDelete
  2. ඔය ප්‍රශ්නෙට උත්තරේ එක්කො උන් තේරුම් ගන්න ඕන,,නැත්තම් අපි තේරුම් ගන්න ඕන. ලස්සන නිර්මානයක් සහෝ

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...