Sunday, June 12, 2011

No Parking



හිතේ ඉඩ නෑ කියල
                      පෙනි පෙනිත්
park කරල
                     යන්න යනව
අන්තිමේ
      දඩ ගෙවන්නත් ඕනෙ මම....







6 comments:

  1. කතාව නම් 200%ක් ඇත්ත මචන්

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම් හප්පගෙන මැරෙන්න හිතෙනව ඒ වෙලාවට නම්

    ReplyDelete
  3. සිරා හොඳේ... චූටි කවියකින් පට්ටම ඇත්තක් ලියලා..

    ReplyDelete
  4. පාක් කරන අයගෙ වැරැද්ද... ලස්සන අදහසක්.

    ReplyDelete
  5. park ekak ganata watenna epa poojaasanayak karaganna. hamoma hisa namawee.

    ReplyDelete
  6. very nice man , realy good one , hama welema waraddaganneth api.. dhada gewanneth api....

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...