Sunday, September 4, 2011

නික්මීම



පලමු බඹරා නොවෙමි නුඹෙ සුවඳ පෙති පතපූ
සියක් බඹරුන් ඒවි හිත් මලේ රූ දැකපූ
එකම බඹරා මමය නුඹ කඳුලු ගැන හිතපූ
පෙති රිදේ යැයි තැවෙමින් දුක් නොදී හැර ගියපූ


1 comment:

  1. දැක්කෙමි මලේ තැලිලා ඇත රේණු ටික
    සීයක් නෙමේ දාහක් වත් වසා ඇත
    හිතුවද නුඹ එකම මල යැය් මෙහි තියෙන
    දුකය් පස්සේ පිපෙනා මල් ගැන හදට......


    lol

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...