Sunday, September 18, 2011

හිතක වැහි


හීතලට ගුලිවෙන
වැහි පොදට හැංගෙන
මීදුමට රිංගන
මහනුවර ඔබමය... 
     
සැඩ නලිති මැද්දේ
කලු අහසෙ තටු ලන
හන්තානෙ ගිම්ලන
ළිහිණි පිළ මා මය...






4 comments:

  1. මහවැලිය බොර වෙලා
    කැත වෙලා
    හරියට මගේ හිත වගේ....

    ඔහොම මහවැලිය දැක්ක අපේ කවුරුහරි කෙනෙක් හොස්ටල් එකේ බිත්තියක ලියලා තිබ්බා.

    ReplyDelete
  2. නුවර දාලා ආවනං දැං විඳවාපං අකුවෝ කිව්වලු.හිඃ හිඃ හීඊ....................

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...