Sunday, May 25, 2014



තණබිමකි සිත් තොසින්
උදා හිරු දිය දොවන
පෙරදිනක තුරු මතක
යදිම්දෝ හෝ නොදැන

1 comment:

  1. කවි අගෙයි............. මතක විදිහට නම් අදයි ආවේ.. ආයෙත් එන්නම්.. බ්ලොගය නියමයි...

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...