අකූ
Sunday, December 21, 2014
සඳෙක මහා වැව්කම්
එක වැහි කෝඩෙට
උතුරා යන්නට
බලා හිඳින්නෙමි මම්
එක අව් රැල්ලට
ඉරී තැලෙන්නට
අසරණ වූදා මම්
ඔබගේ තෙපුලෙන්
සිහි එලවාගමි
සඳෙක මහා වැව්කම්
දියවර මුදනට
සිත් හෝදිසියට
වාන් දමා සැනසෙම්
2 comments:
සංකල්ප
December 22, 2014 at 9:23 AM
ලස්සන කවි සිත්තමක් !
Reply
Delete
Replies
Reply
Unknown
December 22, 2014 at 4:01 PM
අගේ අැති කවි අැමුණුමක්......... මේ කාලෙටත් ගැලපෙනවා නොවැ
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
නොතිත් සිතඹර අරා...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කවි සිත්තමක් !
ReplyDeleteඅගේ අැති කවි අැමුණුමක්......... මේ කාලෙටත් ගැලපෙනවා නොවැ
ReplyDelete