Thursday, May 26, 2011

ඉරි තුනේ නාමෙන්




නැට්ට කපල දාපු
ගිලිල මැරුනු ලේන්නුත් හිටියට
අපි ඉපදුනු කූඩුව
ගහන් යද්දි
නැට්ටෙන් ඉහල හරි
මේ මුහුද හිඳිනව ඇරෙන්න
වැල්ලට වෙලා
තව බලන් ඉන්නවද...?

3 comments:

  1. ඒක අමුතුම අදහසක් ..පින්තූරයක් බලන අයට කොයි වගේ සිතිවිලි නැගෙනවා ඇත්ද ..හැමෝම බලන්නේ එකිනෙකාට වෙනස් කෝණවලින්..

    අලුත් බ්ලොග් එකට සුබ පැතුම් !!

    බ්ලොග් ලෝකෙට ලඟඳී ආපු ඔබට දිගු ගමනක් යන්න මගෙන් කෙටි සුබ පැතුමක්

    ReplyDelete
  2. පින්තූරෙට ලිව්ව නෙමෙයි.අදහසට පින්තූරෙ දැම්මා.ස්තුතියි හිස් අහස අදහසට.

    ReplyDelete
  3. ඉහිමු ඉහිමු උඹ තනියෙන් නෙමෙයි......

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...