Sunday, May 29, 2011

නුඹ


සඳෙක සිත සුමුදුවට දැනුනූ
පෙමින මා ගත තුටින ඇති ලූ
ඇඳෙන වර වර සිහින තටු ලූ
නේන දුරකට හැඟුම් දැනවූ

අහිමි වූ සඳ හිතක වපුලූ
වියෝ වැර ගෙන යලිඳු ඇදලූ
නොහෙන සේ සිත් මසට එබුනූ
පතකි කේතකි දුකෙහි කටු ලූ



4 comments:

  1. ලව් කළොත් බූට් කන එක ලෝක ධර්මතාවක් ද?

    ReplyDelete
  2. නැහැනේද.ඒක එක ඉරණමක් විතරයි කියල හිතෙනව

    ReplyDelete
  3. බූට් කාපු සහ නොකාපු අය අතර අනුපාතය බැලුවම ඒක වැඩි ඉඩක් සහිත ඉරණමක් කියල හිතෙන්නැද්ද?

    ReplyDelete
  4. එහෙම නං හිතෙනව ඉතින්.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...