Friday, August 12, 2011

සඳ රෑ



සඳ නොම දුටුවද සයුරත දිලි රැළි
අපි දුටුවෙමු තුටු වෙරළත නැග සැලි
ලොව උනි නිසසල අඳුරක ගැලි ගැලි
ගැන ගැන උනි මා නලලත කෙහෙරැළි



7 comments:

  1. කියන්න වදන් ඇති
    ගොතන්න ඉමක් නැති
    අරුත් බර වදන් පැදි
    තවත් ලියවේවා මින් මත්තෙදිත්

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !!!
    මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා.

    ReplyDelete
  3. තුතිමය දේවා නුඹ සුබ පැත්මට

    ReplyDelete
  4. සද තරු අපට අල්ලනට බැරි.....
    මුහුදේ වැලි අහසේ තරු ගනින්නට බැරි......
    ලෝවක ද අප සිට්න්නේ ......

    ReplyDelete
  5. කෙහෙරැළි ගැන්නා විතරයිනේ නේද? එළ එළ......

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...