Saturday, August 27, 2011

කාක්කෝ



ගෝල් ෆේස් හුලඟේ
මුහුද දිහා බලාන
මුලු ඇඟේම විරියෙන්
එකම තැන ඉන්නත් තටු ගහන
කාක්කන් නොවෙමුද 
අපි.....?



2 comments:

  1. හොඳ සංකල්පනාවක් ....
    ඒත් කාගෙද වැරැද්ද ......

    ReplyDelete
  2. කාගෙද වැරැද්ද
    කවුරු නං දනිත්ද

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...