Saturday, October 1, 2011

යුද්ධය



පළමුවත් මරණය
දෙවනුවත් මරණය
තෙවනුවත් මරණය



3 comments:

  1. අවසනක් නැති මරනයක්....
    ගෙනදේය කුරිරු විපාකයක්....

    ReplyDelete
  2. යුද්ධය මිනිසුන් ගේ ගහනය පාලනයට ස්වාභාවිකවම ඇතිවී ඇති දෙයක් වෙන්න පුළුවන් නේද?....

    ReplyDelete
  3. වෙන්න පුලුවන්.එහෙම කියල හැම රටක්ම යුද්ධ කරන්න ඕනෙද?යුද්ධයක හානි දරාගන්න අමාරු පුංචි රටවලුත්...?යුද්ධ ලෝකෙ කොතැනත් ඇති වෙනවා.මූල හේතුව හරි උනත් වැරදි උනත් අවසානයෙ මිනිස්සු මැරෙනව.අවසාන ප්‍රතිඵලය මරණය

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...