Tuesday, January 31, 2012

මාත් තරුවක් තමා

















මගේ දුක හඳට කියන්න
යවාපු පණිවිඩකාර තරුව
ආං අහසෙ හරි මැද්දෙ
තනියම ජෝඩු දාන උජාරුව

මාත් තරුවක් තමා
උඹට දුර නොපෙනුනාට
තැපැල්කාරය එක්ක හාද උනාට
ලියුමත් මගේ මුද්දරෙත් මගේ
                                                                                   

8 comments:

  1. හික් හික් හික්. පට්ට සීන් එකනෙ වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. ආදරේදි උදවු ගන්න ඕන ලගම හිතවත් අයගෙන්.. නැත්නම් ඔහොම දේවල් වෙනවා..

    ReplyDelete
  3. ලඟම උන්නෙ බොලේ හුඟ වෙලාවට ඔහොම දේවල් කොරන්නෙ

    ReplyDelete
  4. සුපිරියි... වෙන මුකුත් කියන්න දෙයක් නෑ....

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා හැබැයි වැරදිලා හරි ඔහොම උනා නන් පට්ට පට තමා ඉතින්

      Delete
  5. නියම ආදර කතාවක්....

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...