Saturday, February 11, 2012

සැවොම එක්වෙමු



ඉන්දු ලංකා ගිවිසුමේ සිට
මේක උන්ගේ ප්ලෑනකී
අපේ රට පහලට දමන්නට
අටවාපු මර උගුලකී


වෙනද හරියට බක් මහේ මැද
මියුරු නද දුන් රජ කොහා
දුරුත්තේ රෑ දෙගොඩහරියේ
ඉඳන් මරහඬතලනවා


වෙනද අපි කෝ කෝ කොහෝ
කියපුවම ලෙංගතුකමින්
දුන්න පිළිතුර නම් නොවේ අද
දෙන්නෙ මේ හොරිකඩ කොහා


අවුරුද්දෙ සංකේතය
සිංහලේ අභිමානය
වට්ටවා අප භංග කෙරුමේ
'රෝ' කුමන්ත්‍රණයකි මෙය




අපේ සංස්කෘතිය විනාශ කිරීමේ ඉන්දියානු කුමන්ත්‍රණයට ඔබත් විරුද්ධ නම් මෙය SHARE  කරන්න.            
                                                                                           
                                                                         

4 comments:

  1. අනිවා මචංඔය ඉන්දියාව තමයි මේ හැම කෙහෙල්මලක් පිටිපස්සෙම ඉන්නෙ. (මේ එතකොට දැං බටහිර බලවේගවලිං මොකුත් බලපෑමක් නැද්ද? මේ දවස්වල ඉන්දියාවටද බණින්නෙ?? )

    ReplyDelete
  2. පාරිසරික වෙනස් වීම් වල බලපෑම් තමා! ගිය අවුරුද්දේ කොළඹත් නුවරඑළි උනා කියන්නේ නේද?

    ReplyDelete
  3. ඒක නම් ඇත්ත.. ඉස්සර වගේ නෙමෙයි කොහාටත් දැං දැං අවුරුදු කාලය පැටලෙනවා...

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...