Monday, February 13, 2012

අනිමිස



කිකලෙකවත් නොලද
සව් ලෝ රස පවස
දනවාලූ නුඹට....


ඒ රස හංගවා
දිවි තුරේ මී බඳින
විතම වී දෝත් මත
වඩම්මාලූ නුඹට....




'ජීවිතය' වරක් නොව
සහස් වර තෙපලමිය
මේ වදන් අනිමිසය
ආල පුදසුන් මතුය....                                                      
                                                         
                                  

4 comments:

  1. අපූරු අදහසක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්

      Delete
  2. අපූරු පද පෙල. ඇත්තටම මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්

    ReplyDelete
  3. හර්ෂණ තුති බෝම

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...