Monday, February 13, 2012

අනිමිස



කිකලෙකවත් නොලද
සව් ලෝ රස පවස
දනවාලූ නුඹට....


ඒ රස හංගවා
දිවි තුරේ මී බඳින
විතම වී දෝත් මත
වඩම්මාලූ නුඹට....




'ජීවිතය' වරක් නොව
සහස් වර තෙපලමිය
මේ වදන් අනිමිසය
ආල පුදසුන් මතුය....                                                      
                                                         
                                  

4 comments:

  1. අපූරු අදහසක්..

    ReplyDelete
  2. අපූරු පද පෙල. ඇත්තටම මම ආසාවෙන් කියවන බ්ලොග් එකක්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...