Monday, July 21, 2014

විස මධු







දෂ්ට නොකරන්න පෙම්වත
නිකරුනේ ඔතරම්
ඉතිරි කරගන්න මටත්
විස බිංදුවක් මනරම්
නිර්වින්දනය වී මියැදෙන්න
මමයි සූදානම්




No comments:

Post a Comment

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...