Sunday, July 13, 2014

කළල දිය බැලුම



බොහෝ කලියෙන් කිරිවරා
සෙනේ පිට කර ගත නොහී
සසර දික් කර ගනිති මවුවරු
පුතුන් ගැවසෙන පොළෝ තලයම
කළල දිය බැලුමය සිතා







2 comments:

  1. අපූරුයි
    සරලව ගැඹුරක්
    රූපයද යසට කැපේ

    ReplyDelete
  2. පොඩ්ඩක් විතර කොයිල් උනා.කළල දිය බැලුම කිව්වේ ඇම්නියොටික් සැක් කියන එකද?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...