Tuesday, May 14, 2013

අතීතකාමය












අතීතයට මුහුණලාන
ඇවිද යමි
පසුපසට...
ඉඳහිට හැරීබලමි
පෙරමං ලකුණු මතකෙන්

මා අන්ධයැයි
කිව නොහැක නුඹ හට

ජීවිතය හැමදාම තිබුනේ
පරණ පහුවුන මතක ගොන්නක
යන්න යන්නම
අතීතය බර වැඩිඋනා මිස
අනාගතයක්
නොපවතී ලොව



Related Posts Plugin for WordPress, Blogger...