Monday, July 15, 2019



ඇල්මෙන් කුමන පල
පැල්මකි ගැඹුරු හද

හැල්මෙන් මිදෙන'තර
බැල්මෙන් විඳිනු හැර





Saturday, July 6, 2019




ඉති දෙකක පිපි
මල් දෙකක් බව
දැන දැනම උහු
දඟ සුලං රොල්ලක
නැලවුනා
නොකල්හී හැමු





Related Posts Plugin for WordPress, Blogger...