Monday, August 29, 2011

ස්ත්‍රී ලිංගික ක්‍රියා පද



ඩාලිං...
අද පාඩම තමා,
ස්ත්‍රී ලිංගික ක්‍රියා පද...

හා ඔයා දන්නවනං කියන්න බලන්න
උදාහරණ දෙක තුනක්

හොර කෙල්ල දැන දැනත් කියන් නෑ නේද
ඇයි....උයනවා.....!
හෝදනවා............!
අස් කරනවා..........!

10 comments:

  1. හඃ හඃ උඹේ පවුල මේක දැක්කද?

    ReplyDelete
  2. එයා තමා මේක මුලින්ම දැක්කේ :)

    ReplyDelete
  3. එතකොට පුරුෂ ලිංගික එව්වා..
    කනවා
    බොනවා
    මැච් බලනවා...ද??

    හිතුවා මදි.... !!!

    ReplyDelete
  4. මකුලු පැංචී,
    හරි වැරැද්ද කොහොම උනත්
    හුගක් වෙලාවට
    ලෝකෙ වෙන්නෙ ඕක නේද?

    ReplyDelete
  5. මේක අරයාටත් කියලා බලන්න ඕනේ... අනිවා මට හිනස්සන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  6. මෙව්වා අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා මට මතක විදිහට.

    උයනවා, ගෙනත් දුන්නොත්
    හෝදනවා, (මටත්) අරන් දුන්නොත්
    අස් කරනවා, (ගෙවල්දොරවල්, බඩුමුට්ටු ) තියෙන එකෙක්නං. නැති එකෙක්නං අරන් දෙනකං කංකෙඳිරි ගානවා.......

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...