අකූ
Saturday, August 27, 2011
කාක්කෝ
ගෝල් ෆේස් හුලඟේ
මුහුද දිහා බලාන
මුලු ඇඟේම විරියෙන්
එකම තැන ඉන්නත් තටු ගහන
කාක්කන් නොවෙමුද
අපි.....?
2 comments:
පන්සල් හංදිය
August 28, 2011 at 12:08 PM
හොඳ සංකල්පනාවක් ....
ඒත් කාගෙද වැරැද්ද ......
Reply
Delete
Replies
Reply
අකූ( Lahiru Yasas Akuratiyage)
August 28, 2011 at 9:16 PM
කාගෙද වැරැද්ද
කවුරු නං දනිත්ද
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
නොතිත් සිතඹර අරා...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හොඳ සංකල්පනාවක් ....
ReplyDeleteඒත් කාගෙද වැරැද්ද ......
කාගෙද වැරැද්ද
ReplyDeleteකවුරු නං දනිත්ද