Monday, March 30, 2020



පිපී ඇති රොබරෝසියා
ගලහ පාරේ තැන තැන
තුටු පහටු සැනසිල්ලක


දුටුවෙ නැති මුත් දන්නවා මම

හරියටම ඔබ වාගෙම

Related Posts Plugin for WordPress, Blogger...