Monday, September 26, 2022

 








මේ ප්‍රේමයමදැයි

විපිලිසර වීමටවත්

වෙහෙස නම් නොම උනි


මහා පිපිරුමට පසු

කොයි හෝ

අපි උපදිනා වග

අමතක උනා අපිටම


ඉපිද පියඹා පාව යන කවිවලට

යන්න හැකි වන ලෙස 

මිටි කර ගත්තාද දෑත් අපි

ලිහිල්ව



ලියලමින් තිබුන හින්දා 

තටු...

ඉනික්බිති උපන් කවි වලට 

උප්පැන්න නොම විනි



Attachment.png

Related Posts Plugin for WordPress, Blogger...