Monday, November 19, 2012

සදිසි



සිදු සදිසි
නුබ සදිසි
පර්යාය පද කුමට...

නුඹ සදිසි
සෙනෙහසක්
තිබියදී මගෙ ලොවට...



3 comments:

  1. නුඹ සදිසි
    සෙනෙහසක්
    තිබියදී මගෙ ලොවට...


    නියම අදහසක්

    ReplyDelete
  2. එහෙම සෙනෙහසක් තියෙන එකත් හොඳයි.

    ReplyDelete
  3. මේ කල්පිටි ගිය වෙලාවේ එකක් නේද?

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...