Sunday, February 2, 2014

වාතලය පහුරු ගෑ සෙබඩකගෙ ඇමතුමට
අවසඟව පියාපත් මොණර තෙම විපිළිසර
හා මටද ඇමතුවේ වැහිවළා විමසිලිව
ඇද හැලෙන්නම හදයි තෙමා වෑ පිටි පළස





1 comment:

  1. සෙබඩ කැත වුනත් ඉතිං මොණරාට සෙබඩ කෑල්ලක් වෙනවා නොවැ.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...