Thursday, July 17, 2014

ඉර්තු





අපිත් බෙදාගමු
වසන්තය සිසිරය ලෙස
කාලය
වසරක් දිග වැඩි නැත්ද
එතකොට එක ඉර්තුවක් සතුටෙන්
තව ඉර්තුවක් දුකකින්
ඉර්තුවක් මැදහත් සිතින්
හරි හරි තව එකක් ප්‍රේමෙන්






1 comment:

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...