Saturday, October 15, 2011

ස්වාර්ථ



පරාර්ථකාමයත්
එක විදිහක ආත්මාර්ථකාමයක්
හැබැයි
අතට අහු නොවෙන දේ
බලාපොරොත්තු වෙන..
අතට අහුවෙන්න උනත්
වෙන වෙලාවක බලාපොරොත්තු වෙන....








3 comments:

  1. "පරාර්ථකාමයත්
    එක විදිහක ආත්මාර්ථකාමයක්"
    අගේ ඇති අදහසක් !
    ඒ ඔස්සේ මට හැඟුනු විදිහට සාමූහික ආත්මාර්ථකාමීත්වයක්, පරාර්ථකාමයක් විදිහට හඳුන්වන්න පුළුවනි.

    ReplyDelete
  2. මිනිස්සු ලෝකොත්තර නෑනෙ ශුද්ධ පරාර්ථකාමයෙ ගැලෙන්න.එක විදිහක ආත්මාර්ථයක් වෙනව වගේ දැනෙනව

    ReplyDelete
  3. pararthakami sri lanka samajaya reka genimata hethu wasana wewa.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...