අකූ
Thursday, November 17, 2011
මිදෙන දුක
සඳ නෑවිත් අද තනියට
තරු යායම දුල් විදිමුත්
දැනුනා හිත් අහස බරට
රෑ අඳුරේ වියෝ කඳුලු
නුඹේ නමින් ගලා නොගිය
උනා නෙත් කෙවෙනි අග මිදි
1 comment:
Hishan de Silva
November 27, 2011 at 6:31 PM
හරියට කාලය ගමන් කිරීම නැවතුනා වගේ. දුක එක සැරේටම මිදිල ගිහින්.
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
නොතිත් සිතඹර අරා...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හරියට කාලය ගමන් කිරීම නැවතුනා වගේ. දුක එක සැරේටම මිදිල ගිහින්.
ReplyDelete