Thursday, November 17, 2011

මිදෙන දුක




සඳ නෑවිත් අද තනියට
තරු යායම දුල් විදිමුත්
දැනුනා හිත් අහස බරට
රෑ අඳුරේ වියෝ කඳුලු
නුඹේ නමින් ගලා නොගිය
උනා නෙත් කෙවෙනි අග මිදි







1 comment:

  1. හරියට කාලය ගමන් කිරීම නැවතුනා වගේ. දුක එක සැරේටම මිදිල ගිහින්.

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...