Saturday, March 24, 2012

අලු සෙනසුරාදා


කාමරේ මකුලු දැල
වියපු මකුලුවො නැතී...
දැලි බැඳී
පංකාවෙ තාලයට
හරි හෙමින් හෙලවෙතී...

ගෙට වෙච්චි ඉර කෙලී
ඉඟි පානයුරු දැනී..
පරවි වා කවුලු මත
පුස් බැඳුනු තටු ගසා
පියාඹනු සැරහෙතී...

සඳලු මත ගුලි වෙවී
තවම මං නං නිදී...                                                                              
                                                                                               
                                                                               

4 comments:

  1. කවම නිදි නමි නින්දෙන්ද ලිවිවේ

    ReplyDelete
  2. නිදිමතේ උනත් ලස්සන අදහසක් ලියලා තියෙනවා..

    ReplyDelete
  3. හරිම ලස්සන අදහසක් අයියා.. අලු සෙනසුරාදා කිව්වෙ සෙනසුරාදා උදේ කියන එක නේද අයියා..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...