Friday, December 14, 2012

ත්‍රිමා













ඉදින් නුඹ ගිය මග
ඇවිරුණා උස තණපත්
යා නොහෙන තරමට
මග අතිර වන විලසට

නැවී ගිය තෘණපත්
හිස යොමන අයුරට
තිබිය යුතු ඒ මග තව
කියා ඔවදන් දෙන මෙනි

සොහෝයුර ඉනු මැන
අපේ සෙවනැලි ඉද්දර
නුඹ පියෙන් ඉපැදුනු
පියුම් පිට අප රැගෙන යන්නට




3 comments:

  1. සොයා වෙහෙසව
    මං වැසුනු
    නොවී අතරමංව
    තවත් දෙනෙතකට
    වන්න පෙරමඟ..

    අරුත් සිතිවිල්ලක්..

    ReplyDelete
  2. අපූරු කවි ටික මලේ .. රෙමුනට ගිය ගමන් විස්තරයත් කියෙව්වා.. අකුරු ටිකක් ලොකු කළොත් අපි වගේ මැන්ටල් පොරවල්ට ලේසියෙන් කියවන්න පුලුවන්.. ජයවේවා ..!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...