Monday, April 6, 2015

"බුදුවීම"



හිතුවොතින් හුලඟකුත්
මා හමන්නේ මන්දැයි
කෝ කවුරුවත්
නොකියන්නේ මක්නිසාදැයි

නොදිටීයි නොසිතමි
නූස් පඳුරැති බිම්වල
කල්පනා කරන නල සුළි
හමායම්දෝ කොයිබට 

නොසිතාම නොසොයාම
මග නොදැන ඇවිදීම
උරුමයය හැඳිනීම
තමයි සකි "බුදුවීම"





4 comments:

  1. "ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
    අදත් උදෑසන මා සිරි පාදය වැන්දා"

    අපූරු පරිකල්පනයක් ලහිරු!

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...